Isira Chathuranga Senarathna | A3BOOk
අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේ උතුම් ශ්‍රී සද්ධර්මය රැගෙන ලංකාද්වීපයට වැඩම කිරීම හා නිර්මල බුදුදහම ලංකාදීපය පුරා පැතිර වීම ඇතුළු ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදුවූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය සියලු ලෝකවාසී සැදැහැති බෞද්ධ ජනතාවට ආධ්‍යාත්මික සුවය සිතට දැනෙන උතුම් දිනයක් වේවා! 🙏🙏🙏🙏🙏
Comments (1)
No login
gif
Login or register to post your comment