ප්‍රජාතන්ත්‍රවාදය | A3BOOk

ප්‍රජාතන්ත්‍රවාදය

ඒකාධිපතිවාදය ,රාජාණ්ඩු ක්‍රමය ආදී ඉපැරණි දේශපාලන ක්‍රමවේදයෙන් පරිබාහිරව ගොඩනැඟුණු නූතන ලෝකයේ සමස්ත සම්මතය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි. තමන්ට සෘජුව සම්බන්ධ විය නොහැකි පාලනය වෙත බහුතරය නියෝජනය වන පරිදි , නියෝජිතයන් පත්කර එමගින් පාලන රටාවට අවුල් වීම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ලෙස ද හැඳින්වෙයි.
Posted in Political on August 04 2022 at 02:45 PM
Comments (0)
No login
gif
Login or register to post your comment