සංයමය | A3BOOk

සංයමය

සංස්කෘතිය ක් තුළ මූලික පදනම වෙනුවෙන් සංයමය වඩා ඉහළ දායකත්වයක් දක්වයි.විවිධ සංස්කෘතිමය බැඳීම් හා කාලානුරූපව වෙනස් වීම් සමඟ ගොඩනැගෙන සමාජ පද්ධතිය කිසියම් විනයානුකූලව ක්‍රමවත්ව ගොඩනැගීම සිදුවනුයේ සංයමය හරහා ය.එසේ හෙයින් සංයමය මානව සමාජය තුළ දැවැන්ත කාර්යභාරයක් ඉටු කරනු ලැබේ
Posted in cultural on August 04 2022 at 02:25 PM
Comments (0)
No login
gif
Login or register to post your comment