How to make money online ( eBay selling 01 ) | A3BOOk

How to make money online ( eBay selling 01 )

How to make money online -Join Class

eBay ගිණුමක් හදන විදිහ පියවරෙන් පියවර ඉගෙන ගනිමු.

ebay-g6e2efe660_1920.jpg

 


කොහොමද යාලුවනේ ඔයාලට? මම දන්නවා කියන්න තරම් හොදක් නැ කියල. ඔයාලටත් මට වගේම සල්ලි ප්‍රශ්න ඇති. කඩේකට ගිහින් ඇදුමක් ගන්න, හොද Fried Rice  එකක් කොත්තුවක් කන්න තරම්වත් අතේ සල්ලි නැ. සල්ලි තියෙන කෙනා කොහොමත් සතුටින්. මාස් පඩි ගන්න කෙනාට කියක් හරි මාසේ අන්තිමට වෙලාවට හම්බෙනවා. ඒ උනාට අනිත් අය? රටේ පාලකයන්ට බැනල වැඩක් නෑ. එයාල අපි ගැන හිතන්නේ නෑ. මීට කලින් හිතලත් නෑ. කලින් හිතුවනම් අද අපිට මෙහෙම වෙන්නේ නැනේ.
 
එහෙනම් අපිම ගොඩයන්න සැලසුම් කරන්න ඕනි. කොහොමද අපි ඒක කරන්නේ? හරිම ලේසි. අපිට ඕනි කරන්නේ Dollar. රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නෙත් ඕකමනේ. අපිත් එහෙනම් පුළුවන් විදිහට Dollar ටිකක් ලංකාවට ගේමුද? කාටවත් අත නොපා ,වන්චාකරුවන්ට හසුනොවී අපේම කියල Business එකක් පටන් ගමු. Business එකක් කලොත් මාසේ අන්තිමට ලාබයක් ගන්න පුළුවන් නැත්නම් අපිට පඩියක් තමා  ගන්න වෙන්නේ. ඕනිම කෙනෙක්ට මේ Business එක පටන් ගන්න පුළුවන්. හරිම ලේසි. ඔයාලට තියෙන්නේ මම පලකරන ලිපි පෙළ පිළිවෙලට කියවන්න. විකුනන්න ඕනි Items  මම දෙන්නම්. E and  E Crafts වෙතින් තමා මේ ලිපි පෙළ පළකරන්නේ. E and E channel with tharanga E and E Crafts, E and E Crafts Facebook page සහ E and E Shop Facebook Group යන සියල්ලම ඔබට අපි කෙරේ තියෙන විස්වාසය වැඩි කරයි. මේ සියල්ලම පාලනය වන්නේ තරංග දිනේෂ් විසින්.
 

 eBay ගිණුමක් හදන විදිහ පියවරෙන් පියවර දැන් අපි බලමු. හරිම ලේසි.

 
1) අපි මුලින්ම eBay account එකක් හදන්න කලින් අනුගමනය කරන්න ඕනි දෙයක් තියෙනවා. එක තමා අපේ network connection  එක. හොදට Data Signal තියෙන වෙලාවක තමා අපි account  එක හදන්න ඕනි. නැත්නම් අපි Save කරන දේවල් නියම විදිහට Save වෙන්නේ නැ. 
 
2) දැන් අපි eBay.com කියලා google එකේ search කරලා eBay site එකට යන්න ඕනි.
31.jpg

 
 
3) දැන් අපි ඉන්නේ eBay site එකේ. බලන්න දැන් ඔයාලට පේනවා වම් අත පැත්තෙ ඉහලින් ''Register'' කියල තැනක්, ඒක CLICK කරන්න. 
30.jpg
 
4) දැන් ඔයාලට පෙන්න තියෙනවා කොටස් දෙකක්. 
 
                     1. Personal Account 
                     2. Business Account 
 
 Personal  Account කියන එක CLICK කරන්න. අපි හදන්නේ Personal Account එකක්.
29.jpg

 
 
5) දැන් අපිට පෙන්න තියෙන Form එක පුරවන්න තියෙන්නේ.
 
👉 First Name 
👉 Last Name 
👉 Password 
👉 Email Address 
 
( ID Card එකේ තියෙන විදිහට නම හරියට Type  කරන්න. හොද ශක්තිමත් Password එකක් දෙන්න ඕනි. සියලුම තොරතුරු පොතක ලියාගන්න අමතක කරන්න එපා. Email Address  දෙන කොට වෙන කොහෙවත් බාවිත කරපු එකක් දෙන්න එපා. අලුතින් හදපු එකක් දෙන්න. email එක ඔයාගේ නමට පොඩ්ඩක් ගැලපෙන විදිහට හදන්න.)
28.jpg


 
 
6) දැන් Create Account Button එක ඔබන්න.
27.jpg


 
7) දැන් බලන්න ඔයාගේ නම තියෙනවද කියල වම් පැත්තේ ඉහලින්. දැන් නම ඉස්සරහින් down arrow එකක් තියෙනවද කියල. එක CLICK කරන්න. ඊට පස්සේ  මෙහෙම තියෙනවද බලන්න දෙකක්.
26.jpg


                      1. Account  settings 
                      2. Sign Out
 
Account Settings කියන එක CLICK කරන්න.
 
25.jpg

 


 

 
8) දැන් මෙහෙම තියේ. Personal Info 👉Personal Information. එකේ Personal Information එක CLICK කරන්න.
 

24.jpg


 
9) Welcome කියල Page  එකක් ආවම ආයෙත් මුලින්ම දීපු Password එක type කරන්න. දැන් Sign in කියන BUTTON  එක CLICK කරන්න. ඔයාට eBay  කියල inter face එක දැන් පේනවා.
23.jpg


 
10) '' Provide Your Contact Info''  මේකේ මුලින් ඔයාගේ රට තෝරන්න තියෙනවා. ඒක කොහොමත් හරියට Select වෙලා  තියෙන්නේ. ඉතුරු තොරතුරු හරියටම පුරවමු දැන්. සියලු තොරතුරු පොතකත් ලියාගන්න. 
22.jpg


 
👷 Country (ශ්‍රී ලංකා)
👷 Address (ලිපිනය ID Card එකේ තියෙන විදිහටම ඕනි.)
👷 Additional Information (optional) (මේක ඕනි නෑ )
👷 City (ඔයා ඉන්න හෝ ලගම නගරය)
👷 Province  (පළාත)
👷 Postal Code (ඔබට ලියුම් ලැබෙන Post office එකේ කේතය,Google Search කරලා     හොයාගන්න පුළුවන්)
👷 Phone Number ( හොදට වැඩකරන අංකයක්)
 
11) ඔක්කොම හරියටම තියෙනවද කියල Check කරන්න ''Continue'' ඔබන්න. තව ටිකයි.
 
12) දැන් ඔයාලට මෙහෙම page එකක් පෙන්න තියෙනවා.'' Personal Info'' . මෙතැනදී අපි කලින් දීපු email address සහ phone number  ''Verify'' කරන්න තියෙන්නේ. 
 
21.jpg


 
මුලින්ම, 
 
👮 User name ( ඒක ඉස්සරහින් edit කියලා  තියෙනවා ඕනි නම් name එක වෙනස් කරගන්න පුළුවන් නමුත් දැන්ම වෙනස් කරන්න එපා.)
👮 Account Type ( Individual )
 
👊 Contact info  යටතේ, 
 
👉 Email Address (එක ඉස්සරහින් Verify   පෙන්න තියෙනවා. Click කරන්න eBay එකෙන් ඔයාට code එකක් එවනවා . දැන් ඔයාගේ google inbox ගිහින් email check කරන්න. Code එක copy කරලා paste කරන්න . ඊට පස්සේ Verify කියන නිල පාට Button එක Click කරන්න. දැන් ඔයාගේ email Address එක පහලින් verified කියල පෙන්න තියෙනවා.)
 
18.jpg


 
👉 Phone Number එක Verify කරමු. Verify කියන Button එක click කලාම Code  එකක් eBay  එකෙන් ඔයාලට එවනවා. එක හරියටම පුරවගන්න. දැන් phone number එක පහලින් verified කියල පෙන්න තියෙනවා.
 
👉 Address එක අන්තිමට තියෙනවා. එකත් හරිද බලන්න. 
 
13) දැන් ඒ page එකේම වම්පත්තේ topics වගයක් තියෙනවා.එතනින් ''sign in and security '' තෝරාගන්න. ඒක උඩ Click කරන්න. අපි තවත් අපේ eBay  account එක ශක්තිමත් කරමු.
 
17.jpg


 
 ''Sign in and security'' Click  කලාම ඔයා දකී Secret questions කියලා.
👮 Question 1 Click  කරලා ප්‍රශ්නයක් තෝරලා  හරි පිළිතුරකුත් type කරගන්න.
👮 Question 2 Click  කරලා ප්‍රශ්නයක් තෝරලා  හරි පිළිතුරකුත් type කරගන්න.
👮 Question 3 Click  කරලා ප්‍රශ්නයක් තෝරලා  හරි පිළිතුරකුත් type කරගන්න.
 
(සියලුම තොරතුරු පොතක ලිය තියාගන්න ඕනි.)
 
English තෙරුන් ගන්න අමාරු නම් Google translator එකෙන් check  කරගන්න. English  සහ Computer දැනුම අනිවාර්යෙන් අපි ඉගෙන ගන්න ඕනි. E and E channel with tharanga කියන මගේ youtube නාලිකාව Subscribe කරලා තියාගන්න ඉස්සරහට ඕනි වෙන්න පුළුවන්. 
 
14) දැන් හරි . Question 3ක් පුරවගත්ත. අන්තිමට ''Confirm'' button එක Click කරන්න. දැන් ඔයාටම කියල eBay buying account එකක් තියෙනවා.දැන්ම selling පටන්ගන්න බෑ . දවසක්  දෙකක් ගියාම ඔයාට පුළුවන් item මිලදී ගන්න.දවසකට  පැය බාගයක් විතර log වෙලා ඉන්න account එකේ. item  එකක් search  කරලා බලන්න.
 
16.jpg


 

-large;">දැන් අපි බලුමු කොහොමද item එකක් eBay  එකෙන් මිලදී  කියලා. 

 
1) Search Bar එකේ item  එකේ නම type  කරලා search  කරන්න.
14.jpg


 
2) වම් අතපැත්තෙ පහලින් තෝරන්න තියෙනවා free shipping කියල. එකට tick  එකක් දාන්න මුලින්ම. නැත්නම් ඔයාට Delivery Cost එක ගෙවන්න වෙනවා. දැන් අපි නොමිලේ අපේ item එක deliver  කරගන්නවා. 
 
15.jpg


 
3) ඔයාලගේ අතේ තියෙන මුදලට සරිලන item එකක් ඕනි නම් රූපේ තියෙන විදිහට අගයක් දාගන්න. 
 
13.jpg

 


 
4) ඔයාලට දැන් item list  එකක් පේනවා. ඔයාට ඕනි item එක උඩ click කරන්න.
 
 
5) ඔයාට ඕනි දේවල් check කරගන්න. (size ,weight ,colour .etc )
 
10.jpg

 
6) එතනම පහලින් තියෙනවා අපි මිලදී ගන්න යන item එක කීදෙනෙක් මිලදී අරන්ද කියලා.ඒ වගේම seller ගේ තොරතුරු. feedback ගොඩක් තියෙනවා කියන්නේ ඒ Seller is good. අපිට විස්වාසෙන් item එක buy කරන්න පුළුවන්.අපි එක item එකක් buy කලාම අපිට feedback 1 ක් ලැබෙනවා. ඒ වගේ 
Posted in Educational on June 06 2023 at 06:44 PM
Comments (0)
No login
gif
Login or register to post your comment