IRCSL Insurance Test - Insurance Exam Past Papers /ජීවිත රක්ෂණ ශිල්පීය ප්‍රවීණතා විභාගය - A | A3BOOk

Detail

Posted by Diuni Melani on June 03 2023 at 08:55 AM
✔️සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. 
✔️අංක 1 සිට 50 තෙක් ප්‍රශ්නවල, දී ඇති (1), (2), (3), (4) පිළිතුරුවලින් නිවැරදි හෝ වඩාත් සුදුසු පිළිතුර තෝරා "ටික්" කරන්න. 
✔️එක වතාවක් මෙම ප්‍රශ්න පත්‍රය විවර කරගත් පසු අනිවාර්යයෙන්ම පිළිතුරු සැපයීම කල යුතුය. ප්‍රශ්න පත්‍රය අවසන් කර  ⁣" Save " කරන්න. 
✔️පසුව වැරදුණු ප්‍රශ්න ඔබට නිවැරදි පිළිතුරු සමඟ නැවත සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයම බැලිය හැකිය
✔️කාලය පැය එකයි.
✔️බහුවරණ ප්‍රශ්න 50කි. 
✔️මෙම ප්‍රශ්න පත්‍රයට මුළු ලකුණු 100 කි.
 
 
විභාගයට මුහුණ දීම සදහා පහත බොත්තම (Start) ක්ලික් කරන්න
Comments (1)
No login
gif
Login or register to post your comment