4 ශ්‍රේණිය - ගණිතය - සංඛ්‍යා 1 (පාඩම් අංක 01) | A3BOOk

Detail

Posted by Lasantha Madam on March 10 2024 at 11:47 AM

සංඛ්‍යා - 01 ( පාඩම් අංක 01)

✔️සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.
✔️ කාලය මිනිත්තු 30යි.
✔️ ප්‍රශ්න සංඛ්‍යාව 20කි.
✔️ එක් ප්‍රශ්නයකට ලකුණු 2.5 බැගින් මුලු ප්‍රශ්න පත්‍රයට ලකුණු 50කි.
✔️එක වතාවක් මෙම ප්‍රශ්න පත්‍රය විවර කරගත් පසු අනිවාර්යයෙන්ම පිළිතුරු සැපයීම කල යුතුය. ප්‍රශ්න පත්‍රය අවසන් කර  ⁣" Save " කරන්න. 
✔️පසුව වැරදුණු ප්‍රශ්න ඔබට නිවැරදි පිළිතුරු සමඟ නැවත සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයම බැලිය හැකිය.
Comments (0)
No login
gif
Login or register to post your comment