6 ශ්‍රේණිය |විද්‍යාව| පෙරහුරු වාර පරීක්ෂණය |තෙවන වාරය| 2023 | A3BOOk

Detail

Posted by Thanuja kekulandara on October 28 2023 at 12:13 PM

විද්‍යාව | 6 ශ්‍රේණිය |පෙරහුරු වාර පරීක්ෂණය | තෙවන  වාරය  | 2023

ආවරණය කෙරෙන පාඩම්
8. සුව පහසු දිවියක් උදෙසා විදුලිය
9. තාපය හා එහි බලපෑම්
10. ආහාර හා බැදුණු අන්තර් ක්‍රියා
11. කාලගුණය හා දේශගුණය

 උපදෙස්:  

✔️සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.  
✔️ දී ඇති  පිළිතුරුවලින් නිවැරදි හෝ වඩාත් සුදුසු පිළිතුර තෝරා "ටික්" කරන්න. 
✔️මුළු ලකුණු 120 යි
✔️කාලය පැය දෙකයි
✔️එක වතාවක් මෙම ප්‍රශ්න පත්‍රය විවර කරගත් පසු අනිවාර්යයෙන්ම පිළිතුරු සැපයීම කල යුතුය. ප්‍රශ්න පත්‍රය අවසන් කර  ⁣" Save " කරන්න. 
 
පිළිතුරු පත්‍රය බලන්න - Participant
 
 
 

✍ ප්‍රශ්න පත්‍රයට මුහුණ දීම සදහා පහත බොත්තම (Start) "ක්ලික්" කරන්න
Comments (0)
No login
gif
Login or register to post your comment