👩👧👦 Telegram Group - Online Question Papers
විද්‍යාව | 6 ශ්‍රේණිය | මාසික පරීක්ෂණය අංක 09 (පාඩමෙන් පාඩමට) | තෙවන වාරය | 2023
ආවරණය කෙරෙන පාඩම්⁜ ආහාර හා බැඳුණු අන්තර් ක්‍රියා⁜ කාලගුණය හා දේශගුණ
උපදෙස්:
✔️සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.✔️ දී ඇති පිළිතුරුවලින් නිවැරදි හෝ වඩාත් සුදුසු පිළිතුර තෝරා "ටික්" කරන්න.
✔️මුළු ලකුණු 120 යි
✔️කාලය පැය දෙකයි
✔️එක වතාවක් මෙම ප්‍රශ්න පත්‍රය විවර කරගත් පසු අනිවාර්යයෙන්ම පිළිතුරු සැපයීම කල යුතුය. ප්‍රශ්න පත්‍රය අවසන් කර " Save " කරන්න.
පිළිතුරු පත්‍රය බලන්න - Participant