7 ශ්‍රේණිය | ගණිතය | මාසික පරීක්ෂණය අංක 02 | තුන්වන වාරය |2023 | A3BOOk

Detail

Posted by Suranji Ayesha Athalagala on October 07 2023 at 09:19 PM

👩‍👧‍👦 Telegram Group - Online Question Papers

ආවරණය කෙරෙන පාඩම්

🅾️ අනුපාත

🅾️ ප්‍රතිශත

🅾️ කාටිසීය තලය

🅾️ සරල රේඛීය තල රූප නිර්මාණය

🅾️ ඝන වස්තු
🅾️ දත්ත නිරූපනය හා අර්ථකථනය

🅾️ පරිමාණ රූප

🅾️ ටෙසලාකරණය

🅾️ සිදුවීමක විය හැකියාව

 

උපදෙස්:  

සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.  

 දී ඇති  පිළිතුරුවලින් නිවැරදි හෝ වඩාත් සුදුසු පිළිතුර තෝරා "ටික්" කරන්න. 

✔️මුළු ලකුණු 40 යි.

✔️කාලය පැය එකයි.

✔️එක වතාවක් මෙම ප්‍රශ්න පත්‍රය විවර කරගත් පසු අනිවාර්යයෙන්ම පිළිතුරු සැපයීම කල යුතුය. ප්‍රශ්න පත්‍රය අවසන් කර  ⁣" Save " කරන්න. 

 

පිළිතුරු පත්‍රය බලන්න - Participant

 

7 - පන්තිය | online ප්‍රශ්ණ පත්‍ර | විඩියෝ | පින්තූර | PDF

▶️ Download - PDF

▶️ - නවක ශිෂ්‍යයන් ලියාපදිංචි වන්න 


 ප්‍රශ්ණ පත්‍රයට මුහුණ දීම සදහා පහත බොත්තම (Start) "ක්ලික්" කරන්න

Comments (0)
No login
gif
Login or register to post your comment