👩👧👦 Telegram Group - Online Question Papers
ආවරණය කෙරෙන පාඩම්
🅾️ භාග
🅾️ දශම
🅾️ වීජීය ප්‍රකාශන
🅾️ ස්කන්ධය
🅾️ සරල රේඛීය තල රූප
🅾️ සමීකරණ හා සූත්‍ර
🅾️ දිග
🅾️ වර්ගඵලය
🅾️ වෘත්ත
🅾️ පරිමාව
🅾️ ද්‍රව මිනුම්
උපදෙස්:
✔️සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
✔️ දී ඇති පිළිතුරුවලින් නිවැරදි හෝ වඩාත් සුදුසු පිළිතුර තෝරා "ටික්" කරන්න.
✔️මුළු ලකුණු 40 යි.
✔️කාලය පැය එකයි.
✔️එක වතාවක් මෙම ප්‍රශ්න පත්‍රය විවර කරගත් පසු අනිවාර්යයෙන්ම පිළිතුරු සැපයීම කල යුතුය. ප්‍රශ්න පත්‍රය අවසන් කර " Save " කරන්න.
පිළිතුරු පත්‍රය බලන්න - Participant
7 - පන්තිය | online ප්‍රශ්ණ පත්‍ර | විඩියෝ | පින්තූර | PDF
▶️ - නවක ශිෂ්‍යයන් ලියාපදිංචි වන්න
✍ ප්‍රශ්ණ පත්‍රයට මුහුණ දීම සදහා පහත බොත්තම (Start) "ක්ලික්" කරන්න