9 ශ්‍රේණිය - විද්‍යාව - මාසික පරීක්ෂණය අංක 03 - පළමු වාරය - 2023 | A3BOOk

Detail

Posted by Hashini piumika jayasooriya s… on October 02 2023 at 12:10 PM
9 ශ්‍රේණිය - විද්‍යාව - මාසික පරීක්ෂණය අංක 03 - පළමු වාරය - 2023
 

👩‍👧‍👦 Telegram Group - Online Question Papers

ආවරණය කෙරෙන පාඩම්

🅾️ ක්ෂුද්‍ර ජීවීන්ගේ භාවිත
🅾️ ඇස හා කන    
🅾️ පදාර්ථයේ ස්වභාවය හා ගුණ

🅾️ බලය හා සම්බන්ධ මූලික සංකල්ප

🅾️ ඝන ද්‍රව්‍ය මගින් ඇති කරන පීඩනය

 උපදෙස්:  

සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.  

 දී ඇති  පිළිතුරුවලින් නිවැරදි හෝ වඩාත් සුදුසු පිළිතුර තෝරා "ටික්" කරන්න. 

✔️මුළු ලකුණු 40 යි

✔️කාලය පැය 1යි

✔️එක වතාවක් මෙම ප්‍රශ්න පත්‍රය විවර කරගත් පසු අනිවාර්යයෙන්ම පිළිතුරු සැපයීම කල යුතුය. ප්‍රශ්න පත්‍රය අවසන් කර  ⁣" Save " කරන්න. 

 

පිළිතුරු පත්‍රය බලන්න - Participant

 

9 - පන්තිය | online ප්‍රශ්ණ පත්‍ර | විඩියෝ | පින්තූර | PDF

 

▶️ DOWNLOAD PDF

 

▶️ - නවක ශිෂ්‍යයන් ලියාපදිංචි වන්න 


 ප්‍රශ්ණ පත්‍රයට මුහුණ දීම සදහා පහත බොත්තම (Start) "ක්ලික්" කරන්න

Comments (0)
No login
gif
Login or register to post your comment