7 ශෙු්ණිය |ගණිතය |මාසික පරීක්ෂණ අංක 02| පළමු වාරය |2023 | A3BOOk

Detail

Posted by Suranji Ayesha Athalagala on September 29 2023 at 02:34 PM

👩‍👧‍👦 Telegram Group - Online Question Papers

ආවරණය කෙරෙන පාඩම්

🅾️ සමමිතිය 
🅾️ කුලක 
🅾️ පුර්ණ සංඛ්‍යා 

🅾️ සාධක හා ගුණාකාර 

🅾️ දර්ශක

🅾️ කාලය

🅾️ සමාන්තර සරල රේඛා

🅾️ සදිශ සංඛ්‍යා

🅾️ කෝණ

 

උපදෙස්:  

සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.  

 දී ඇති  පිළිතුරුවලින් නිවැරදි හෝ වඩාත් සුදුසු පිළිතුර තෝරා "ටික්" කරන්න. 

✔️මුළු ලකුණු 40 යි.

✔️කාලය පැය එකයි.

✔️එක වතාවක් මෙම ප්‍රශ්න පත්‍රය විවර කරගත් පසු අනිවාර්යයෙන්ම පිළිතුරු සැපයීම කල යුතුය. ප්‍රශ්න පත්‍රය අවසන් කර  ⁣" Save " කරන්න. 

 

පිළිතුරු පත්‍රය බලන්න - Participant

 

7 - පන්තිය | online ප්‍රශ්ණ පත්‍ර | විඩියෝ | පින්තූර | PDF

▶️ - නවක ශිෂ්‍යයන් ලියාපදිංචි වන්න 

▶️ Download - PDF


 ප්‍රශ්ණ පත්‍රයට මුහුණ දීම සදහා පහත බොත්තම (Start) "ක්ලික්" කරන්න

Comments (0)
No login
gif
Login or register to post your comment