7 ශ්‍රේණිය | විද්‍යාව | මාසික පරීක්ෂණය අංක 02 | දෙවන වාරය | 2023 | A3BOOk

Detail

Posted by Suranji Ayesha Athalagala on September 24 2023 at 10:23 AM

👩‍👧‍👦 Telegram Group - Online Question Papers

ආවරණය කෙරෙන පාඩම්

🅾️ ශක්‌ති ආධාර භාවිතය 
🅾️ පෘථිවියේ ස්වභාවය 
🅾️ ආලෝකය

🅾️ අන්වීක්ෂ භාවිතය 

🅾️ ධ්වනිය 

🅾️ ජෙෙව ක්‍රියාවලි

🅾️ වායුගෝලය

 

 උපදෙස්:  

සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.  

 දී ඇති  පිළිතුරුවලින් නිවැරදි හෝ වඩාත් සුදුසු පිළිතුර තෝරා "ටික්" කරන්න. 

✔️මුළු ලකුණු 40 යි

✔️කාලය පැය එකයි

✔️එක වතාවක් මෙම ප්‍රශ්න පත්‍රය විවර කරගත් පසු අනිවාර්යයෙන්ම පිළිතුරු සැපයීම කල යුතුය. ප්‍රශ්න පත්‍රය අවසන් කර  ⁣" Save " කරන්න. 

 

පිළිතුරු පත්‍රය බලන්න - Participant

 

7 - පන්තිය | online ප්‍රශ්ණ පත්‍ර | විඩියෝ | පින්තූර | PDF

 

▶️ Download - PDF

 

▶️ - නවක ශිෂ්‍යයන් ලියාපදිංචි වන්න 


 ප්‍රශ්ණ පත්‍රයට මුහුණ දීම සදහා පහත බොත්තම (Start) "ක්ලික්" කරන්න

 

Comments (0)
No login
gif
Login or register to post your comment