7 ශ්‍රේණිය | විද්‍යාව | මාසික පරීක්ෂණය අංක 02 | පළමු වාරය | 2023 | A3BOOk

Detail

Posted by Suranji Ayesha Athalagala on September 23 2023 at 03:00 PM

👩‍👧‍👦 Telegram Group - Online Question Papers

ආවරණය කෙරෙන පාඩම්

🅾️ ශාක විවිධත්වය
🅾️ ස්ථිති විද්‍යුතය    
🅾️ විදුලි ජනනය

🅾️ ජලයේ කාර්යය

🅾️ අම්ල හා භෂ්ම 

🅾️ සත්ත්ව විවිධත්වය

 උපදෙස්:  

සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.  

 දී ඇති  පිළිතුරුවලින් නිවැරදි හෝ වඩාත් සුදුසු පිළිතුර තෝරා "ටික්" කරන්න. 

✔️මුළු ලකුණු 40 යි

✔️කාලය පැය 1යි

✔️එක වතාවක් මෙම ප්‍රශ්න පත්‍රය විවර කරගත් පසු අනිවාර්යයෙන්ම පිළිතුරු සැපයීම කල යුතුය. ප්‍රශ්න පත්‍රය අවසන් කර  ⁣" Save " කරන්න. 

 

පිළිතුරු පත්‍රය බලන්න - Participant

 

7 - පන්තිය | online ප්‍රශ්ණ පත්‍ර | විඩියෝ | පින්තූර | PDF

 

▶️ DOWNLOAD PDF

 

▶️ - නවක ශිෂ්‍යයන් ලියාපදිංචි වන්න 


 ප්‍රශ්ණ පත්‍රයට මුහුණ දීම සදහා පහත බොත්තම (Start) "ක්ලික්" කරන්න

Comments (0)
No login
gif
Login or register to post your comment