6 ශ්‍රේණිය | විද්‍යාව | පාඩමෙන් පාඩමට | මාසික පරීක්ෂණය අංක 02 | පළමු වාරය | 2023 | A3BOOk

Detail

Posted by sheshani thanuja on September 18 2023 at 12:46 PM

Telegram Group - Online Question Papers

විද්‍යාව | 6 ශ්‍රේණිය | මාසික පරීක්ෂණය අංක 02 (පාඩමෙන් පාඩමට) | පළමු  වාරය  | 2023

ආවරණය කෙරෙන පාඩම්
⁜ අප අවට ඇති දේ.

 උපදෙස්:  

✔️සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.  
✔️ දී ඇති  පිළිතුරුවලින් නිවැරදි හෝ වඩාත් සුදුසු පිළිතුර තෝරා "ටික්" කරන්න. 
✔️මුළු ලකුණු 120 යි
✔️කාලය පැය දෙකයි
✔️එක වතාවක් මෙම ප්‍රශ්න පත්‍රය විවර කරගත් පසු අනිවාර්යයෙන්ම පිළිතුරු සැපයීම කල යුතුය. ප්‍රශ්න පත්‍රය අවසන් කර  ⁣" Save " කරන්න. 
 
පිළිතුරු පත්‍රය බලන්න - Participant
 
 
 


✍ ප්‍රශ්ණ පත්‍රයට මුහුණ දීම සදහා පහත බොත්තම (Start) "ක්ලික්" කරන්න
Comments (0)
No login
gif
Login or register to post your comment