5 ශ්‍රේණිය - ගණිත ගැටලු - ප්‍රශ්න පත්‍ර අංක 02 - 2023 | A3BOOk

Detail

Posted by Anura Kumara on August 05 2023 at 07:08 AM

👩‍👧‍👦 Telegram Group - Online Question Papers

 

5 - ශිෂ්‍යත්ව  | online ප්‍රශ්ණ පත්‍ර | විඩියෝ | පින්තූර | PDF

 
✔️සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.  
✔️අංක සිට 10 තෙක් ප්‍රශ්නවල, දී ඇති (1), (2), (3) පිළිතුරුවලින් නිවැරදි හෝ වඩාත් සුදුසු පිළිතුර තෝරා "ටික්" කරන්න. 
✔️කාලය මිනිත්තු 15 කි.
✔️බහුවරණ ප්‍රශ්න 10 කි.
✔️මෙම ප්‍රශ්න පත්‍රයට මුළු ලකුණු 50 කි.
✔️එක වතාවක් මෙම ප්‍රශ්න පත්‍රය විවර කරගත් පසු අනිවාර්යයෙන්ම පිළිතුරු සැපයීම කල යුතුය. ප්‍රශ්න පත්‍රය අවසන් කර  ⁣" Save " කරන්න. 
 
✍ ප්‍රශ්ණ පත්‍රයට මුහුණ දීම සදහා පහත බොත්තම (Start) "ක්ලික්" කරන්න
 
☝ ලකුණු බැලීමට - Participant වෙත යන්න 
Comments (0)
No login
gif
Login or register to post your comment