9 වසර - ඉතිහාසය 1 කොටස - තෙවන වාර විභාග ප්‍රශ්න පත්‍රය - දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව - 2020
උපදෙස් :
✔️සියලු ම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.
✔️1 සිට 20 තෙක් එක් එක් ප්‍රශ්නයට (1), (2), (3), (4) යන පිළිතුරු වලින් නිවැරදි හෝ ඉතාමත් ගැළපෙන හෝ පිළිතුර තෝරාගන්න.
✔️ප්‍රශ්න 20කි. = (2 x 20)
✔️කාලය - පැය 1 යි
✔️මුළු ලකුණු 40යි.
✔️එක වතාවක් මෙම ප්‍රශ්න පත්‍රය විවර කරගත් පසු අනිවාර්යයෙන්ම පිළිතුරු සැපයීම කල යුතුය. ප්‍රශ්න පත්‍රය අවසන් කර " Save " කරන්න.
✔️පසුව වැරදුණු ප්‍රශ්න ඔබට නිවැරදි පිළිතුරු සමඟ නැවත සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයම බැලිය හැකිය.
Digital School | 9 - වසර | Exam Past Papers
විභාගයට මුහුණ දීම සදහා පහත බොත්තම (Start) ක්ලික් කරන්න