12 වසර - රසායනික විද්‍යාව I කොටස - 2020 - දෙවන වාර විභාගය - වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | A3BOOk

Detail

Posted by Bhashini Iresha Kumari Ariyar… on July 08 2023 at 10:06 PM

රසායනික විද්‍යාව I කොටස 2nd Term Test Paper - 2020 ( G.C.E. A/L )

උපදෙස් :

  • සියලු ම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.
  • 1 සිට 50 තෙක් එක් එක් ප්‍රශ්නයට (1), (2), (3), (4), (5) යන පිළිතුරු වලින් නිවැරදි හෝ ඉතාමත් ගැළපෙන හෝ පිළිතුර තෝරාගෙන,  (ටික්) යොදන්න.
  • ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.
  • කාලය පැය එකකි.
  • ප්‍රශ්න 50කි. = (1 x 50)
  • මුළු ලකුණු 50යි.
  • ෆැරඩේ නියතය= 96500C mol-1
  • ප්ලාන්ක් නියතය = 6.62 x 10-34 Js
  • සර්වත්‍ර වායු නියතය   R = 8.314 JK-1 mol-1
  • ඇවගාඩ්‍රෝ නියතය = 6.022 x 1023 mol-1
  • ආලෝකයේ ප්‍රවේගය = 3 x 108  ms-1
Science Stream | GCE A/L Past Papers Digital School Group
    •  
    •  
      විභාගයට මුහුණ දීම සදහා පහත බොත්තම (Start) ක්ලික් කරන්න
Comments (0)
No login
gif
Login or register to post your comment