9 වසර- ඉතිහාසය Ⅰ කොටස- පළමු වාර විභාග ප්‍රශ්න පත්‍ර - 2018 පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව- සබරගමුව | A3BOOk

Detail

Posted by Dilhara Gimhani on June 30 2023 at 11:48 AM

9 වසර- ඉතිහාසය Ⅰ කොටස- පළමු වාර විභාග ප්‍රශ්න පත්‍ර - 2018 පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව- සබරගමුව

 
✔️සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.  
✔️අංක සිට 20 තෙක් ප්‍රශ්නවල, දී ඇති පිළිතුරුවලින් නිවැරදි හෝ වඩාත් සුදුසු පිළිතුර තෝරා "ටික්" කරන්න. 
✔️එක වතාවක් මෙම ප්‍රශ්න පත්‍රය විවර කරගත් පසු අනිවාර්යයෙන්ම පිළිතුරු සැපයීම කල යුතුය. ප්‍රශ්න පත්‍රය අවසන් කර  ⁣" Save " කරන්න. 
✔️පසුව වැරදුණු ප්‍රශ්න ඔබට නිවැරදි පිළිතුරු සමඟ නැවත සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයම බැලිය හැකිය
✔️කාලය පැය එකයි.
✔️බහුවරණ ප්‍රශ්න 20කි.
✔️මෙම ප්‍රශ්න පත්‍රයට මුළු ලකුණු 40 කි.
 
Comments (0)
No login
gif
Login or register to post your comment