3 | 4 | 5 | ශ්‍රේණි සඳහා ශිෂ්‍යත්ව ගණිතය ගැටලු - අංක 01 | A3BOOk

Detail

Posted by Anura Kumara on November 10 2021 at 09:14 PM
ප්‍රවීන දේශක හා ලේඛක අනුර කුමාර ගුරුතුමා විසින් සම්පාදනය කරන ලද 

3 | 4 | 5 | ශ්‍රේණි සඳහා ශිෂ්‍යත්ව ගණිතය පහසුවෙන් හා කෙටි ක්‍රම මඟින් විසදමු.

 
කාලය විනාඩි 60 යි. 
සියළුම ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු ටික් කරන්න 
 
ප්‍රශ්ණාවලිය සම්බන්ද වීමට උපදෙස් -
✔️සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.
✔️අංක 01 සිට 11 තෙක් ප්‍රශ්නවල, දී ඇති (1), (2), (3), (4), යන පිළිතුරුවලින්  නිවැරදි හෝ වඩාත් සුදුසු පිළිතුර තෝරා "ටික්" කරන්න. 
✔️එක වතාවක් මෙම ප්‍රශ්න පත්‍රය විවර කරගත් පසු අනිවාර්යයෙන්ම පිළිතුරු සැපයීම කල යුතුය. ප්‍රශ්න පත්‍රය අවසන් කර  ⁣" Save " කරන්න. 
✔️පසුව වැරදුණු ප්‍රශ්න ඔබට නිවැරදි පිළිතුරු සමඟ නැවත සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයම බැලිය හැකිය
 
▶️ - නවක ශිෂ්‍යයන් ලියාපදිංචි වන්න 

✍ පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් - ප්‍රශ්ණ 788 ක දැණුම මැන බැලීමට ශිෂ්‍යත්ව පාසල හා සම්බන්ධ වන්න 


👬 - ශිෂ්‍යත්ව- Class ( Online Quiz)

✍ ප්‍රශ්ණ පත්‍රයට මුහුණ දීම සදහා පහත බොත්තම (Start) "ක්ලික්" කරන්න
 
☝ ලකුණු බැලීමට - Participant වෙත යන්න 
Comments (2)
3 / 4 / 5 ශ්‍රේණි සඳහා ශිෂ්‍යත්ව ගණිත ගැටලු 20 පහසුවෙන් හා කෙටි ක්‍රම මඟින් විසදමු. 02
එම ක්‍රමය මට හරියටම ගැලපෙනවා. සර් අමතක නොවන ක්‍රමය
No login
gif
Login or register to post your comment