පංතියක සිටින පිරිමි ළමුන් ගණන 27ක් වන අතර ගැහැණු ළමුන් ගණන 15කි. පංති පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා එක් අයෙකුගෙන් රු.20 බැගින් එකතු කෙරේ. මෙම භාණ්ඩ සඳහා වැය වන මුළු මුදල රු2000ක් බව පංති භාර ගරුතුමිය පැවසීය. අදාළ කාර්යය සඳහා මදි වන මුදල සංඛ්‍යාත්මක ප්‍රකාශනයක් ලෙස දක්වන්න.
Add comment comment