පහත දැක්වෙන කවර ප්‍රකාශය සදොස් වේද? | A3BOOk

පහත දැක්වෙන කවර ප්‍රකාශය සදොස් වේද?

Posted by Yoshika Anukalya in Economic on July 17 2022 at 09:00 PM  ·  Public
වාණිජ සහ භෞතීය විද්‍යා විෂය ධාරා දෙකෙහි ම වාර්ෂික ව ඇතුළත්වන ශිෂ්‍ය සංඛ්‍යාවේ අඩුවැඩිවීමක් දක්වයි.
13 votes
සමහර විෂය ධාරාවලට වාර්ෂික ව ඇත්ළත්වන ශිෂ්‍ය සංඛ්‍යා අඩුවැඩිවීමක් හේතුවෙන් ඇතුළත්වන මුළු ශිෂ්‍ය සංඛ්‍යාෙවහි වාර්ෂික වැඩිවීමක් පෙන්නුම් නොකෙරේ.
3 votes
කලා හා ජෛවීය විද්‍යා විෂය ධාරා දෙකෙහි ම වාර්ෂික ව ඇතුළත්වන ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වී ඇත.
0 vote
වාණිජ සහ භෞතික විද්‍යාව යන එක් එක් විෂය ධාරාවට එක් එක් වර්ෂයේ දී ඇතුළත් වුයේ 5 000 ට අඩු ශිෂ්‍ය සංඛ්‍යාවකි.
0 vote
2009/10 වර්ෂයේ දී ඇතුළත් වු මුළු ශිෂ්‍ය සංඛ්‍යාව, ඊට පෙර වර්ෂයේ ඇතුළත් වු මුළු ශිෂ්‍ය සංඛ්‍යාවට වඩා වැඩි ය.
0 vote
Comments (0)
No login
gif
Login or register to post your comment