Rain Rorest ( සිංහරාජය) | A3BOOk

Rain Rorest ( සිංහරාජය)

Rain Rorest ( සිංහරාජය)
සිංහරාජ වන රක්ෂිතය ශ්‍රී ලංකාවෙහි මධ්‍යම කදුකරයේ නිරිත දිගින් පිහිටි රක්වාන කදුවැටියේ උස මීටර 300-1170 සීමාවේ, හේක්ටයාර 11250 ක පැතිර පවතින ජාතික වන වනෝද්‍යානයකි එය ගාල්ල දිස්ත්‍රික්ක්කකට මායිම්වේ. එය අන්තර්ජාතික අවධානයට ලක් වී ඇති අතර යුනෙස්කෝව විසින් ජෛවගෝල රක්ෂිතයක් සහ ලෝක උරුම අඩවියක් ‍ලෙසට නම් කොට ඇත.
Posted in Aesthetics on May 22 2022 at 06:31 AM
Comments (4)
No login
gif
Login or register to post your comment
විදේශීය දරුවන්ගේ අවදානයට බොහොම හොඳයි
ෂා නියමයි. මෙය ඉංග්‍රීසි භාෂාවෙනුත් දාන්න. ඒක විදේශීය දරුවන්ට වටිනවා.