අනාදිමත් කාලයක සිට සිංහල ජනයා ඉඩම් මැනීම සඳහා සම්මත මිනුම් ක්‍රමයන් කිහිපයක් භාවිතා කළහ
අක්කර 01 = පර්චස් - 160
අක්කර 01 = රූඩ් 04
රූඩ් 01 = පර්චස් 40
රූඩ් 02 = පෑල් 01
පෑල් 02 = අක්කර 01
ලාස් 20 = අක්කර 01
අක්කර 02 = අමුණු 01
ලාස් 01 = පර්චස් 08
කුරුණි 10 = ලාස් 01
බුසල් 01 = ලාස් 10
අක්කර 01 = හෙක්ටයාර 0.40468
හෙක්ටෙයාර 01 = අක්කර 2.47105