සිංහල ක්‍රමයට ඉඩම් මැනීම සඳහා සම්මත මිනුම් ක්‍රම | A3BOOk

සිංහල ක්‍රමයට ඉඩම් මැනීම සඳහා සම්මත මිනුම් ක්‍රම

අනාදිමත් කාලයක සිට සිංහල ජනයා ඉඩම් මැනීම සඳහා සම්මත මිනුම්  ක්‍රමයන් කිහිපයක් භාවිතා කළහ
 
අක්කර  01    =    පර්චස් - 160
අක්කර 01          =    රූඩ් 04
රූඩ් 01                 =     පර්චස් 40
රූඩ් 02                 =     පෑල් 01
පෑල් 02                 =     අක්කර 01
ලාස් 20                 =     අක්කර 01
අක්කර 02           =     අමුණු 01
ලාස් 01                 =     පර්චස්  08
කුරුණි 10            =     ලාස් 01
බුසල්  01              =     ලාස් 10
අක්කර 01           =     හෙක්ටයාර 0.40468
හෙක්ටෙයාර 01 =    අක්කර 2.47105
Posted in Educational on June 17 2022 at 03:13 PM
Comments (0)
No login
gif
Login or register to post your comment