Email
Password
Remember me
Forgot password?
Don’t have an account.
Sign Up
Now!
menu
menu
Menu
cancel
home
Home
school
Join Schools
quiz
Quizzes
monetization_on
Credit
grid_view
Blogs
topic
Topics
ads_click
Ads
sugath
shared
Mahesh Chathuranga
's
post
on July 10 2022 at 07:45 PM
Edited
public
Mahesh Chathuranga
on July 10 2022 at 06:26 PM
🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳
#බ
ැදි_දෙල්
මේ තියෙන්නෙ නිවර්තන වැසි වනාන්තර අස්සෙ මහ ගාම්භීර ලීලාවෙන් වැඩෙන දේවදාර වෘක්ෂයන්ගේ විශ්වීය කතාවක්. ගොඩක් මිනිස්සු දන්නේ බැදි දෙල් කියලා..තව දුරටත් ගං දෙල්, වල් දෙල්, කැළෑ දෙල් සහ.සිංහල දෙල් කියලා මේක හැදුණු හැදුණු තැන අපට ම ආවේණිකව නමි ලැබිලා තියෙනවා. මේවා එකක් වත් මෑත කාලයේ දී ලැබුණු නමි නෙවෙයි. ඒ තරමි පාරම්පරික යුගයක් දක්වා මේ බැදි දෙල් විහිදිලා යනවා. ඒක අතිශය අධ්‍යාපනික කතාවක්. සරල ව ම කිව්වොත් මේ ශාකයට තියෙනවා වසර 2000 ට වඩා වැඩි ඉතිහාසයක්.
ඒක දේශීය බැදි දෙල්...
more
🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳
#බ
ැදි_දෙල්
මේ තියෙන්නෙ නිවර්තන වැසි වනාන්තර අස්සෙ මහ ගාම්භීර ලීලාවෙන් වැඩෙන දේවදාර වෘක්ෂයන්ගේ විශ්වීය කතාවක්. ගොඩක් මිනිස්සු දන්නේ බැදි දෙල් කියලා..තව දුරටත් ගං දෙල්, වල් දෙල්, කැළෑ දෙල් සහ.සිංහල දෙල් කියලා මේක හැදුණු හැදුණු තැන අපට ම ආවේණිකව නමි ලැබිලා තියෙනවා. මේවා එකක් වත් මෑත කාලයේ දී ලැබුණු නමි නෙවෙයි. ඒ තරමි පාරම්පරික යුගයක් දක්වා මේ බැදි දෙල් විහිදිලා යනවා. ඒක අතිශය අධ්‍යාපනික කතාවක්. සරල ව ම කිව්වොත් මේ ශාකයට තියෙනවා වසර 2000 ට වඩා වැඩි ඉතිහාසයක්.
ඒක දේශීය බැදි දෙල් ශාකය අපට විතරයි උරුම ලෝකෙන්ම කියලා දැනගනිද්දි ඒකෙත් සැබෑ ම පහස විඳින්නන් අපි බවට පත්වෙලා තියෙනවා ප්‍රසිද්ධියේ ම. හේතුව මේක පහතරට තෙත් කලාපීයව මනහර.ම විදිහට ව්‍යාප්ත වෙලා තියෙන නිසා...ගාල්ලට මාතරට රත්නපුරයට යා වෙලා ගියපු සිංහරාජයේ සොඳුරුතම දියදාරා අස්සෙ වගේ ම කන්නෙලිය වන ලැහැබ අස්සෙ අපූරුවට මත්...
විද්‍යාත්මකව Artocarpus nobilis යනුවෙන් හඳුන්වන බැදි දෙල් සුද්දෝ කිව්වා උංගේ ශීතකලාපීය බිමි වල හැදෙන ආමන්ඩි ගසේ ශාක බීජ වලටත් වඩා ගුණදායි වගේ ම රසවත් සංඝටක මේ බීජ වල අඩංගු වෙන කතාවක්. සුද්දා හැමදාමත් අපේ ජාන හොරකමි කොළා. අරං ගියා බැදි දෙල් ශාක කොටස්. මේක ලංකාවට ම විතරයි උරුම කියන ශ්‍රී ලාංකීය අභිමානය ඉබේ ම ලැබුණා ඒ හරහා අපට..හැබැයි පුතේ උං එතනිං නැවතුනේ නෑ. මේ දෙල් ආහාරයට ගන්නා සංස්කෘතිය වඳකරන්න උං විවිධ උපායන් මේ බිමෙහි ඉපැද්දුවා. මහ කැළෑ ඝාතනය කළා. කන්නෙලියට අතීතයේ වෙචිච දේවල් මේ කතා වල පැටලිලා තියෙනවා. මෙී බීජ වල සාන්ද්‍රණයන් මිනිස් ශරීරයේ විවිධ රෝග වර්ග වලට රසායනික ව සටන් වදිනවා. ඇදුම රෝගය නිටිටාවට ම සුව කරපු මේ පාරමිපරික ආහාර ඇත්තට ම අපේ දෙවැනි පරමිපරාවන් අතර ඒ තරම් ජීවමාන නෑ. ඒක පටිට අවුලක්. සුද්දා තමයි ඒක මහ මොළකරු. බැදි දෙල් සංස්කෘතිය අතුගෑවිලා යන්න ගෙනවා උං අපේ රටට අර "රටදෙල්" කියන ශාකය. රට දෙල් වසන්තය එනවා සත්තයි..😷😷😷😃😃හිනාවෙන්න නෙවෙයි..අඬන්න ඕනෑ..අඬන්න..😏😏 සුද්දා රට දෙල් ගෙනැල්ලා ඉන්දුවෙ ඉස්සෙල්ල ම ගාල්ලේ. හොයලා බලන්න. ඒක මම කියනවට වඩා දැනෙයි එතකොට. තාමත් තියෙනවා ඒක..හැබැයි ඒ ඉන්දිල්ල ආදරේට නෙවෙයි පුතේ..මේ රට දෙල් අපේ ආහාර සංස්කෘතියේ ආතල් හැදුවට පිෂ්ඨාධික නිසා, උෂ්ණාධික නිසා කරකැවිල්ල, ක්ලාන්තය, බඩපුරවා ලෑම, කාපු ගමං එන ප්‍රතිඵල වෙලා තියෙනවා..වැඩේ බලන්න ගෙනත් කාල ම බලන්න කියලා මම මගේ සගයන්ට ආරාධනා කරනවා..😷😏
වනාන්තරයක වගේ ම ගම්මානයක සශ්‍රීකත්වය වෙනුවෙන් මේ බැදි දෙල් ශාකය හදන ඉඩ මහ දැවැන්ත වින්දනාත්මක එකක්..🌳🌳😎 වඳුරන්ට, රිලවුන්ට, දඬු ලේනන්ට දෙන ආතල් එක මේ ඉඳුණු බැදිදෙල් මදුළු හරහා..🐾️🐨🐻🐒🐒🐒😯😯කරකැවිලා යන්නේ..ඒ තරම් රසවත්. මත් වෙනවා නැතිවෙන්න.
සතුන් විසින් දිවා කාලයේ මෙන් ම මා වවුලන්, බටු වවුලන් විසින් රාත්‍රි 🌙 කාලයට කා දමන බැදි.දෙල් මදුළු වල පුංචි ඇට වල රහ නං ඉතිං කාපු එකෙක්ට කවදාවත් ම අමතක වෙන එකක් නෑ..ඒවා ගෙදර ඇහිඳං ඇවිල්ලා කබලෙ දාලා බැදලා ගත්තම..ඒ රහට ගහන්නත් රහක් මම අත්විඳලත් නෑ. ගස් කජුත් පරාදයි..ඒ ඇට ගිනි අඟුරේ පුචිචලාත් පටිට..පදමට ගන්න ශිල්පය අත්‍යවශයි. වේලපු බැදි දෙල් අටු කොස් වංගෙඩියෙ දමලා පොල් දමලා කොටලා කිතුල් පැණියෙන් ලුණු ඇබින්දකුත් දමලා මික්ස් කොරලා ගුලි අයිටම් එකෙන් ගත්තම..හම්මෝ ඉතින්..මේවා තමයි රහ වල් කියන්නේ.
ජීවිතේ විඳිනවා කියන්නේ එක්තරා විදිහකට මේ පාරම්පරික හෙළ උරුමයන් එක්ක ජීවත්වෙන, ගහට කොළට, ඉරට මලට, ඇලට දොලට ආදරේ මිනිස්සු විතරයි කියලා මට හිතෙනවා..ප්‍රේමය රාගය අහුලා ගත්තේ පස්සේ. අපරාදේ! අපට අහිමි වෙලා ගියපු අපේ මේ ස්වාභාවික සංස්කෘතීන්..පරිසර හිතකාමී ආචාරධර්මයන්...
ඔන්න හැදෙනවා මෙදා පාර බැදිදෙල්..මේ ආදරණීය ඇරයුම කන්න ම විතරක් නෙවෙයි. අපට පුළුවන් නම් මේ වඳවෙලා යන බැදි දෙල් ශාකය වෙනුවෙන් අධ්‍යාපනික ව වැඩක් හදන්න හා වෙන ම රෝපණය ක් උදා කරන්න ඒක තමයි නියම.
(උපුටා ගැනීමකි)
7
0
0
0
0
0
0
0
0
7
Like
comment
Comment
share
Share
gif
Please login or register
1
1
0
0
0
0
0
0
0
2
Like
share
Share
Comments (
4
)
question_answer
View all comments
K.p sanoj iroshan abeysingha
Hi
on December 22 2023 at 12:32 PM
Like
1
2
0
0
0
0
0
0
0
3
reply
Reply
history
Edited
gif
Please login or register
gif
Login or register to post your comment
comment
View more comments
Modal title
×
Modal title
×
Share