Warning: Undefined array key "debug" in /var/www/vhosts/a3book.com/httpdocs/public_html/app/Config/core.php on line 62
Chandra Bandara | A3BOOk
වර්ෂ 800 ට ඉහතදී මලියදේව මහ රහතන් වහන්සේ වැඩ විසූ වට්ටාරම රජ මහා විහාරය සාසනයට පූජා කල බෝසත් ගුණ ඇති ගොඨාභය රජු.

රජු විසින් එවකට ගන්ටාරය නාද කර, එසේ හඬ ඇසෙන සියලූම සීමාවන් වට්ටාරම රජ මහා විහාරයට අයිති බව නියෝග කලාය.

පසුව රජු තම බිරිඳට කතා කොට "ගන්ටා නාදය" ඇසූනේද? විමසූ බවත්, එසේ ඇසුනු බව සැල වූ පසු, තම මාලිගයද එසැන තැනූ ආහාර ද සාසනයට අයිති බැවින් තමන් සමඟ පිටවමු යැයි කියා.... අනුරාධපුරය බලා ගිය බව ඉතිහාසය කියා පායි.
Comments (0)
No login
gif
Login or register to post your comment