Mahesh Chathuranga | A3BOOk
සීගිරියේ ඉතිහාසය....


සීගිරියෙ ඉතිහාසය ප්‍රාග් ඵෙතිහාසික යුගයේ සිට ක්‍රි: ව: 17 සහ 18 වන සියවස් දක්වා දිවයන්නක්. දැනට ලැබී ඇති පුරාවිද්‍යාත්මක සාධක අනුව සීගිරිය ජනාවාසවීම ක්‍රි: පූ 3000 තරම් අතීතයේදී සිදුවන්නට ඇති බව පැහැදිලි කරුණක්. විශේෂයෙන්ම පොතාන සහ අලිගල කැණීම්වලින් හඳුනාගත් අස්ථි අවශේෂ සහ ගල් මෙවලම් ඊට සාක්ෂි දරනව. එතනින් පසු ඉතිහාසය ගැන කතාකරද්දි සීගිරි දඹුලු ව්‍යාපෘති අධ්‍යයනය තුළින් පැහැදිලි වන කරුණක් තමයි ක්‍රි: පූ: හයවන සියවසත් ඉන් පසු කාලයෙත් මෙම ප්‍රදේශයේ විශාල වශයෙන් ජනාවාස ව...  more
Comments (1)
No login
gif
Login or register to post your comment