Wms perera | A3BOOk
අහු ශාකය අප රටේ වියලි කලාපයේ සුලබව දක්නට ලැබෙන ශාකයකි.නමුත් අන්‍ය කලාපයන්හිද දක්නට ලැබෙන අවස්ථා ඇත.Rubieceae කුළයට අයත් ශාකයකි.සාමාන්‍යයෙන් අඩි 20ක් 30ක් පමණ උසට තරමක් විශාලව ගස වැඩේ.දිලිසෙන සුළු තරමක් විශාල පත්‍ර පිහිටයි.පෙති 5 ක් 6ක් සහිත සුදු පාට කුඩා මල් හට ගනී.කොලපාට මාංශල ඵලයක් හටගන්නා අතර ඉදුණු පසු කපපාටට හුරුය.

අතීතයේ සිටම වර්ථමානය දක්වාම අප රටේ මිනිසුන් අහු ශාකය ප්‍රයොජනයට ගනු ලබන්නෙ අනවින,කොඩිවින,හදි හූනියම්,ගුප්ත විද්‍යා ආදී මිත්‍යා සංකල්පයන් උදෙසා පමණි.නමුත් එවැනි ලද බොළඳ ක්‍රියාවන...  more
Comments (1)
No login
gif
Login or register to post your comment