Thisula kawshika | A3BOOk
අපායේ පාලකායා සාතන්නොහොත් ලුසිෆර්

සර්ව බලදාරී එහෙමත් නැත්තං දෙවියන් දිව්‍ය ලෝකය මැව්වාට පසුව දෙවියෝ සුර දූතයන්ව මැව්වා ඒ සුරදූතයෝ අතරිනුත් අග්‍ර සුර දූතයො එහෙමත් නැත්තං Arch angles ලාවත් මැව්වා..ආර්ක් ඒන්ජල්ස්ලා අතරින් කිහිප දෙනෙක් තමා මයිකල්,ලුසිෆර්,ඇසරෙල්,ගේබ්‍රියල්,රෆායල් කියන්නෙ...ඉතින් ඔය ආර්ක් ඒන්ජල්ස්ලා අතරින් දෙවියන්ට සමාන ලස්සනක් ඇති ඒ හා සමාන පෙනුමින් යුතු දෙව්ලොව කඩවසම්ම ලස්සනම හැම අතින්ම පරිපූර්න ආර්ක් ඒන්ජල් උනේ ලුසිෆර්...මොහු දෙවියන් වහන්සේ ගාවට දෙවෙනියට බලවත් කියල තමා කියන්නෙ......  more
Comments (1)
No login
gif
Login or register to post your comment