බයිසිකලය | A3BOOk

බයිසිකලය

බයිසිකලය යනු,කාර්මික ලෝකයේ මිනිසා විසින් බිහිකළ සරල විද්‍යාත්මක හා ස්වභාවික ලෝකයට හානි නොකරන තරම් වූ ප්‍රවාහන මෙවලමකි.කුඩා දරුවාගේ පටන් බාල මහලු කාන්තාවන්ට පවා  ධාවනය කළ හැකියි මෙම උපාංගය,වර්තමාන බලශක්ති අර්බුදය වුවද රටකට සමාජයකට කාර්යක්ෂමව භාවිත කළ හැකි බයිසිකලය තවත් ශතවර්ෂයක් ගතවුවද මිනිසාගේ පරිහරණයෙන් නම් ඈත් නොවන්නකි.🚲🏆️
Posted in Social on August 04 2022 at 03:05 PM
Comments (0)
No login
gif
Login or register to post your comment