5 ශ්‍රේණිය - ශිෂ්‍යත්ව පෙරහුරු පරීක්ෂණය -2023
✔️සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
✔️ දී ඇති (1), (2), (3) පිළිතුරුවලින් නිවැරදි හෝ වඩාත් සුදුසු පිළිතුර තෝරා "ටික්" කරන්න.
✔️කාලය පැය එකයි මිනිත්තු තිහයි.
✔️ ප්‍රශ්න පත්‍රයේ සදහන් පරිදි ලකුණු ලබා දී ඇත.
✔️මෙම ප්‍රශ්න පත්‍රයට මුළු ලකුණු 100 කි.
✔️එක වතාවක් මෙම ප්‍රශ්න පත්‍රය විවර කරගත් පසු අනිවාර්යයෙන්ම පිළිතුරු සැපයීම කල යුතුය. ප්‍රශ්න පත්‍රය අවසන් කර " Save " කරන්න.