උපදෙස්
- සියලුම ප්රශ්නවලට පිළිතුරු සපයන්න. මෙම පත්රය සදහා ලකුණු 80 හිමි වේ.
- අංක 1 සිට 40 තෙක් ප්රශ්නවල දී ඇති (1), (2),(3),(4) යන පිළිතුරු අතුරෙන් නිවැරදි හෝ වඩාත් ගැළපෙන හෝ පිළිතුර තෝරන්න.
- ඔබට සැපයෙන පිළිතුරු පත්රයේ එක් එක් ප්රශ්නය සදහා දී ඇති කව අතුරෙන් ඔබ තෝරා ගත් පිළිතුරෙහි අංකයට සැසදෙන කවය තුළ (x) යොදන්න.