ව්‍යාපාර අධ්‍යයනය (Business Studies) I - අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය, 2020 | A3BOOk

Detail

Posted by Diuni Melani on June 21 2023 at 09:37 PM
✔️සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.  
✔️අංක 1 සිට 30 තෙක් ප්‍රශ්නවල, දී ඇති (1), (2), (3), (4), (5) පිළිතුරුවලින් නිවැරදි හෝ වඩාත් සුදුසු පිළිතුර තෝරා "ටික්" කරන්න. 
✔️අංක 31 සිට 50 තෙක් ප්‍රශ්නවලට කෙටි පිළිතුරු සපයන්න.
✔️කාලය පැය දෙකයි.
✔️මෙම ප්‍රශ්න පත්‍රයට මුළු ලකුණු 100 කි.
✔️එක වතාවක් මෙම ප්‍රශ්න පත්‍රය විවර කරගත් පසු අනිවාර්යයෙන්ම පිළිතුරු සැපයීම කල යුතුය. ප්‍රශ්න පත්‍රය අවසන් කර  ⁣" Save " කරන්න. 
✔️පසුව වැරදුණු ප්‍රශ්න ඔබට නිවැරදි පිළිතුරු සමඟ නැවත සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයම බැලිය හැකිය.
 
 
 
 
 
විභාගයට මුහුණ දීම සදහා පහත බොත්තම (Start) ක්ලික් කරන්න