a3book අධ්‍යාපනික අඩවියේ පාසල හා පන්තිය තෝරන්න | A3BOOk

a3book අධ්‍යාපනික අඩවියේ පාසල හා පන්තිය තෝරන්න

ඔබගේ පාසල තෝරාගෙන පන්තිය තෝරාගෙන එයට සම්බන්ධ වන්නේ කේසේද ?
( එක් වරක් පමණක් පන්තියට සම්බන්ධ වීමට අවශ්‍යෙව්. පසුව ඒ අදාල තම පන්තිය ඔබ මුල් පිටුවේ දිස් වේ.)
( පාසලට සම්බන්ධ වීමට කේතයක් ඉල්ලම් කිරීමට අවශ්‍ය නම්' එහි 'බොත්තම' ක්ලික් කර කේතය ඉල්ලා සිටින්න. පාසල ඔබට කැමති නම් කේතයක් එවනු ඇත. අවදානයට - එය ස්වංක්‍රීයව සිදු නොවේ - ගුරුවරයා අතින් ලකුණු කර යුතුය )
 
 
Admin on January 31 2024 at 06:03 AM Edited in Questions & Answers
2 Answer(s)
විඩියෝව බලා ඉගෙන ගන්න 
 
Admin on January 31 2024 at 06:29 AM
1.පාසල් මෙනුව තෝරන්න ඒ මත ක්ලික් කරන්න 
 

2. ඔබගේ පාසල තෝරන්න ඒ මත ක්ලික් කරන්න
 

3.ඔබගේ පන්තිය තෝරා ගෙන ඒ මත ක්ලික් කරන්න

 

4. පන්තියට සම්බන්ද වන බොත්තම ක්ලික් කරන්න

 

5.පොවරමය පුරවා පන්තිය සම්බන්ධ වන  බොත්තම ක්ලික් කරන්න

 

නැවත මේ ක්‍රියාවලිය කිරීමට  අවශ්‍ය  නොව‍ෙ

ඔබගේ පන්තිය මුල්පිටුවේ දක්නට ලැබේ.

 

දැන් නැතව මේ ක්‍රමයටම ඔබට ඔනෑම පාසලක පන්තිය සම්බන්ධ වන්න පුලුවන්

( සමහර පාසල් වලට සම්බන්ධ වීමට අදාල පාසලෙන් කේතයක් අවශ්‍ය වේ.එම කේතය පාසලෙන් ඉල්ල ගන්න එහි ඇති බොත්තම ක්ලික් කරන්න. පසුව ඔබට කේතයක් එම පාසල ලබාදුන් විට ඔබට පාසලට සබන්ධ විය හැකිය.)

Admin on January 31 2024 at 06:21 AM Edited