ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ (Sri Jayawardenepura Kotte)
ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ, මෙන්ම කෝට්ටේ ලෙසින්ද හැඳින්වෙන නගරය යනු, ශ්රී ලංකාවෙහි අග නගරයයි. වාණිජමය අග නගරය වන්නාවූ කොළඹ නගරයෙහි නැගෙනහිර නාගරිකයන්ට ඔබ්බෙහි පිහිටි මෙය නව අග නගර ප්රදේශය ලෙසින්ද සමහරවිට හැඳින්වේ