අනුරාධපුර පෞරාණික නගරය
අනුරාධපුරය, යනු ශ්රි ලංකාවේ පෞරාණික අගනුවරකි. ශ්රී ලංකාවේ මුල්ම රාජධානිය හා මුල්ම අගනුවරද වේ. අනුරාධපුරය පදනම් වූ ශ්රි ලාංකීය ශිෂ්ඨාචාරය ආසියාවේ සහ මුලු මහත් ලෝකයේම බිහිවූ විශිෂ්ඨතම ශිෂ්ඨාචාරයක් ලෙස සැලකිය හැකිය. අනුරාධපුර නගරය මේ වන විට යුනෙස්කෝ ලෝක උරුම නගරයක් ලෙස ප්රකාශයට පත් කර ඇත.