University Of Sri Lanka | A3BOOk

University Of Sri Lanka

Uwa wellassa University
 
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය 2009, අගෝස්තු මස 05 වන දින නිල වශයෙන් විවෘත වූ අතර එය ශ්‍රී ලංකාවේ 14 වන ජාතික විශ්ව විද්‍යාලයයි. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය අනුව 2015 වර්ෂයේදී මෙම විශ්ව විද්‍යාලය මෙරට 22 වන ස්ථානය හිමිකරගෙන තිබෙන අතර, ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල වර්ගීකරණය අනුව 15583 ස්‌ථානය හිමිකරගෙන තිබෙයි.
Posted in Educational on May 22 2022 at 11:06 AM
Comments (3)
No login
gif
Login or register to post your comment